
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට බදුල්ල බලා ඊයේ 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසිතුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.
ඕහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර දහනම වැනි බිංගෙයේ හැපීමෙන් පසු මෙම තරුණිය බිම ඇදවැටී බරපතල තුවාල ලබා ඇතැයි ද ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සඳහන් කරයි.
මෙරට සංචාරයක පැමිණ කොළඹ සිට පවුලේ ඥාතීන් සමඟ ඇල්ල බලා ගමන්ගත් මෙම යුක්රේන ජාතික තරුණියක මෙසේ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මීට සති දෙකකට පමණ පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයකුට මේ ආසන්න බිංගෙයක් අසල මාරක අනතුරක් සිදුවූ බවද හපුතලේ පොලිසිය පවසයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart