
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කරන පුද්ගලයන් 14 දෙනකු තම සේවා අවසන් කොට නිවෙස් බලා යන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටියදී වතුපිටිවල බෙහෙත්වත්ත ප්‍රදේශයේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකෙරිණි. සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නිට්ටඹුව පොලිසියට භාර දී ඇත.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ 1 නාලක සේනානායක යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චිගේ මෙහෙයවීමෙන් මෙම වැටළීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart