
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගෙන්වා ඇති බව අනාවරණ වීමෙන් පසු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් මිලියන 600ක් පමණ වටිනා මෙම වාහන නීතිවිරෝධී ලෙස ගෙන්වීම හේතුවෙන් රජයට ආසන්න වශයෙන් රුපියල් මිලියන 300ක බදු ආදායමක් අහිමි වී ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම වාහන අල්ලස් කොමිසම භාරයට ගෙන තිබුණේ විමර්ශනයට අදාළව මීට පෙර නිකුත් කළ අධිකරණ නියෝග මතයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිගෙන එම වාහන අතිරේක විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart