
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මාස දෙකක කාලයක් කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසයි.
එම ඉදිකිරීම් හි අවසන් අදියර 2024 ජුනි 15 සිට 2024 අගෝස්තු 15 දක්වා සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, මෙම කාලය තුළ කොළඹ – හොරණ මාර්ගය පොදු ප්රවාහනය සඳහා පමණක් විවෘත වන අතර, එම මාර්ගයේ අනෙකුත් වාහන සඳහා ගමනාගමනය සීමා කෙරේ.
කොහුවල හන්දිය දෙසට බර වාහන සඳහා ප්රවේශය ලබා නොදෙන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart