
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේ දී ඊයේ (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා තිබේ.
පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම බස් නැවතුම්පොළේ ඇති වීදුරුව බිඳගෙන බස් නැවතුම තුළට පැමිණ ඇති බව වාර්තා වේ.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් රියදුරුට බසය පාලනය කරගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇති බව පැවසේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart