
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂය නියෝජනය කරන ජාතිකවාදී දේශපාලනයේ ප්රධාන පෙළේ පක්ෂ නායකයකු පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අය හමුවී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබාදෙන ලෙස ප්රබල ඉල්ලීමක් කර ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව මොහු මුලින්ම පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හමුවී මෙම ජනාධිපති අපේක්ෂකත්ව ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇත්තේ තමන්ට කිසිවක් ඒ සම්බන්ධයෙන් කිව නොහැකි බවත් එය පක්ෂයේ තීන්දුවක් බවත්ය.
ඉන් අනතුරුව මොහු බැසිල් රාජපක්ෂ හමුවී එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එහෙත් එයට නිශ්චිත පිළිතුරක් ලබා දී නැත.
මෙම දේශපාලන නායකයා මීට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ යහපාලන ආණ්ඩුවේ ප්රබල ඇමැති ධුර දැරූ අයකු වන අතර පාර්ලිමේන්තුව 17 වසරක් නියෝජනය කරන මන්ත්රීවරයෙකි.
මොහු ජාතිකවාදී දේශපාලනයේ ප්රබල චරිතයකි.
දේශපාලන පක්ෂ ගණනාවක් නිර්මාණය කළ කෙනෙකි.
මීට පෙර දේශපාලන සන්ධාන ගණනාවක පක්ෂ නායකයකු ලෙස කටයුතු කර ඇති ඔහු කාලයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එකට සිට ඉන් ඉවත් වී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල වාග් ප්රහාර එල්ල කළ අයෙකි.
පසුගිය කාලය පුරාම විවිධ පක්ෂ සමග සාකච්ඡා සිදු කළත් එය අසාර්ථක වීමත් සමඟ මොහු අවසානයේ මෙලෙස පොහොට්ටුවේ නායකයන් හමුවී ඇතැයි සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart