
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයට සහභාගි වූ කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් අබාධයකට ලක්ව තිබේ.
එම තරගය ඊයේ රාත්‍රීයේ මෙරට වේලාවෙන් ප.ව.10.30ට පැවත්විණි.
ඊට පෙර පැවති ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ 7 වැනි අදියරේ මීටර් 100 දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේ දී යුපුන් අබේකෝන් ජය වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබන ලදී.
එහිදි යුපුන් දැක්වූ දක්ෂතාව තත්ත්පර 10.22 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart