
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වාට සමාව ලබාදීමේ ‘ඩීල් එකකට’ සමගි ජන බලවේගය පැටලෙන්නේ නම් පක්ෂයට තමන් අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එකඟ වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. කෙසේවෙතත්, ඔහු වටා සිටින අනෙක් අය අදාළ පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමට ඔහුට ඒත්තු ගැන්විය හැකියි. එවැනි අවස්ථාවක පක්ෂය තීරණය කළ යුත්තේ මමද ඒ අයද කියලා,” ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත පැවසුවාය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදුන් සමාව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ලබාදුන් නිසා එය ආපසු හැරවීමට තමාට හැකි වූ බව ද ඇය සිහිපත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart