
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායට පැමිණි නෞකාවකින් ඉන්ධන ගොඩබාමින් සිටියදී සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
පසුගිය 30 වැනිදා එලෙස කාන්දු වී තිබුණේ, සිංගප්පූරුවේ සිට ඛනිජ තෙල් නීතීගත සංස්ථාව වෙත රැගෙන ආ පෙට්‍රෝචයිනා සමාගමට අයත් ඩීසල් තොගයක්.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නෞකා සමීක්ෂණ අංශයේ නියෝජ්‍ය කළමනාකරු නීල් ප්‍රියදර්ශන සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසියට පැමිණිලි කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart