May 31, 2024

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) 2024 අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත නිල වශයෙන් මාරු කරනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී.