
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ.
එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකිය.
බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, අන්තර්ජාතික සංචාරකයන් සඳහා තායිලන්තයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමේ උත්සාහයේ කොටසක් වන මෙම පියවර 2024 ජූනි 1 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.
හැකි තරම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එරට විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බව රජයේ ප්‍රකාශක චයි වචරොන්කේ සඳහන් කර තිබේ.
මෙම වෙනස්කම් සමඟ, වීසා රහිත ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart