
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජුනි මස 6 වැනිදා නායකයන් දෙපළ අතර පැවැත්වෙන්නේ නැතිනම් මීන් ඉදිරියට කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සමගි ජන බලවේගයට දැනුම් දී තිබේ.
ඔහු පවසන්නේ එම විවාදය නොපවත්වා වෙනත් විවාද කිරීමෙන් පලක් නොවන බවයි.
ජනාධිපතිවරණයක් අභිමුව ඊට තරගවදින අපේක්ෂකයන් විවාද කිරීම ලෝක සම්මතය බවත් ජනතාවට අවශ්‍ය වන්නේ නායකයන්ගේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කරයි.
සමගි ජන බලවේගයට මෙන් නාස්ති කිරීමට තම පක්ෂයට කාලයක් නොමැති බව අවධාරණය කරන ඔහු නායකයන් දෙපළ අතර විවාදය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට තමන් සූදානම් බව ද දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart