
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) රාත්‍රියේ පැවැත්වේ.
මෙවර තරගාවලියේ දක්ෂතා අතරට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් මෙවර අයි.පි.එල්. අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටී.
එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇත.
අයි.පි.එල්. තරග ඉතිහාසයේ කොල්කටා කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව හිමිකරගෙන ඇති අතර හයිද්‍රාබාද් කණ්ඩායම එක් අවස්ථාවක දී ශූරතාව හිමිකරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart