
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
එම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත් අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත් ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇත.
ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට තිබේ.
මේ අතර රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෙයට පෙර විනය ක්‍රියාමාර්ග ගැනිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart