
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයකු අද බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා හා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කෙසේවෙතත්, LPL කණ්ඩායමේ හිමිකරුට එරෙහි චෝදනා එල්ලවී ඇත්තේ, LPL හෝ වෙනත් තරඟාවලියකට සම්බන්ධද යන්න තවමත් පැහැදිලි නැත.
ඊයේ කොළඹ පැවති ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කණ්ඩායම පැමිණ සිටියහ.
අත්අඩංගුවට ගත් LPL කණ්ඩායමේ හිමිකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart