Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොළඹ 13, ජම්පටා වීදියේ පිහිටි නිවසකදී 67 හැවිරිදි පුද්ගලයකු මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර ඔහු ජෙස්ටින් ප්‍රනාන්දු නැමති අයකු බවට හඳුනාගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස තුළ තිබී තුවාල සහිත සිරුර සොයා ගෙන ඇත.
කිසියම් පුද්ගලයකු නිවසට ඇතුළු වී පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart