
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පොළදී බස් රථයකට යටවීමෙන් දස හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පොළ නව කුරුඳුවත්ත උඩහතැන්න ප්‍රදේශයේදී අද උදෑසන මෙම දැරිය මාර්ගය හරහා යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ මල්ගොල්ල, පටිතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය නව කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart