
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මස 24 සහ 25 දෙදින යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
දැනට එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා ජනාධිපතිවරයාගේ සංචාරයට අවශ්‍ය කටයුතු සිදුකිරීමට යාපනයට පැමිණ සිටි බව එම අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart