
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නව දේශපාලන සන්ධානයේ මංගල රැලිය සහ ජන හමුව ජුනි 08 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටදී පැවැත්වීමට නියමිතය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
මංගල රැලියට ප්‍රබල ජන සහභාගීත්වයක් සහතික කිරීම සඳහා සැළකිව යුතු සූදානමක් පවතින බව ඇමැති අමරවීර ඊයේ ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart