
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙසක් පොහොය නිමිත්තෙන් නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පෞද්ගලික) පවසයි.
ඒ අනුව හෙට (23) සහ අනිද්දා (24 බ්රහස්පතින්දා) කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කෙරෙනු ඇත.
කොළඹ නෙළුම් කුළුණේ විශ්මය ජනක දසුන් සමඟින් මෙවර වෙසක් උත්සවය අමතක නොවන අත්දැකීමක් බවට පත්කර ගන්නා ලෙස කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, කුළුණේ කළමනාකාරිත්වය වෙසක් සමයේ ඔවුන්ගේ නවතම පික්සල් බ්ලූම් මෙහෙයුම් වේලාවන් ද ප්රකාශයට පත් කර තිබේ.
![]()
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart