
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයි.පි.එල්. තරගාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ, අවසන් වටයේ පළමු තරගයේදි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කරමිනි.
මිට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2012දී සහ 2014දී අයි.පි.එල්. ශුරතාව ජයග්‍රහණය කර තිබේ.
අහමදාබාද් හි ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් තුළ ලකුණු 159කට දැවි ගිය අතර කොල්කටා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04කදී කඩුලු 02ක් දැවි ලකුණු 164ක් ලබා ගනිමින් අවසන් මහා තරගයට පිවිසියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart