
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 තායිලන්තයේ බැංකොක් නුවර පැවති පළමු ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ මීටර් 4X400 සහාය දිවීමේ අවසන් මහා තරගයේදී ශ්රී ලංකාව රන් පදක්කම දිනාගත්තේය.
ශ්රී ලංකා 4X400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම 2024 තායිලන්තයේ බැංකොක් නුවර පැවති පළමු ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ අවසන් මහා තරගයේදී මෙලෙස රන් පදක්කම දිනාගැනීමට මිනිත්තු 3 තත්පර 4.48කින් කාලය ගතකළේය.
ඉන්දියාව රිදී පදක්කමෙන් සෑහීමට පත් වූ අතර වියට්නාමය ලෝකඩ පදක්කම දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart