
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද (20) සිට මැයි 22 දක්වා ‘ලෙඩ නිවාඩු’ වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
රුපියල් 25,000කින් වැටුප් වැඩි කරන ලෙස බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම බලපෑම් එල්ල වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ඩී සුරංජීව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart