
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාවේ පැවැත්වුණු 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ප්‍රකට ව්‍යාපාරික බිලිනනපති එලොන් මස්ක් හමුවී තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කැපවී සිටින බව ද ජනාධිපතිවරයා පවසා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
Starlink යනු පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන SpaceX විසින් දුරස්ථ ස්ථානවලට අඩු මිලට අන්තර්ජාලය සැපයීම සඳහා සංවර්ධනය කරන ලද චන්ද්‍රිකා ජාලයකි.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සමග ඇමැති ජීවන් තොණ්ඩමන් ද ඉන්දුනීසියාවේ බාලි නුවරට ගොස් සිටියි.
සිය X ගිණුමේ පණිවිඩයක් තබමින් ඇමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ආර්ථිකය සහ ආයෝජන සඳහා ඇති නව අවස්ථා පිළිබඳ ජනාධිපතිවරයා එලෝන් මස්ක් සමග සාකච්ඡා කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart