
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට සති දෙකක කාලයක් තිබියදී යාවත්කාලින වූ ICC ශ්‍රේණිගතකිරීම්හි පන්දුවාර 20 තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර පෙරමුණට පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත්ව තිබේ.
ඒ, බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් හා සමවෙමිනි.
පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයද වනිඳු හසරංගට හිමිව ඇති අතර මහිෂ් තීක්ෂණ එහි 05 වැනි ස්ථානයේ පසුවෙයි.
එංගලන්තයේ අදිල් රෂිඩ්ට පන්දුවාර 20 පන්දුයවන්නන් අතර පළමු තැන හිමිව තිබේ.
දසුන් ශානක පන්දුවාර 20 තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි 19වැනි ස්ථානයේ රැඳීසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart