
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ පෞද්ගලික ඉඩම් හිමියකු අපද්‍රව්‍ය යොදා ගනිමින් අනවසරයෙන් ඉඩම් ගොඩකිරීම හේතුවෙන් එහි ආරක්ෂාව පිළිබඳ පරිසරවේදීන්ගේ අවධානය යොමුව තිබේ.
ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට යළිත් වරක් තර්ජනයක් එල්ල වී ඇති නමුත් කිසිදු පරිසර අධිකාරියක් ඒ පිළිබඳ අවධානය යොමුකර පියවර ගෙන නොමැති බව වයඹ හඬ පරිසර සංවිධානයේ පරිසරවේදී අජිත් ගිහාන් පෙන්වාදෙයි.
ඔහුට අනුව, ලෝහමය අපද්‍රව්‍ය හානිකර ද්‍රව්‍යයක් ලෙස සැළකෙන බැවින් එම අපද්‍රව්‍ය පරිසරයට නිරාවරණ කළ නොහැකිය.
අහිතකර බැර ලෝහ කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය වන අතර ප්‍රතික්‍රියා කර රසායනික ද්‍රව්‍ය සහ අංශු පසට මුදා හැර භූගත ජලයට ළඟා විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
මත්ස්‍යයන් හා වනජීවීන් එවැනි ලෝහ සමග මුසු වීම නිසා රෝගාතුර වේ.
රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන මාළු ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට පවා ලෝහ විෂ වීමක් සිදුවිය හැකි බව ඔහු පෙන්වාදෙයි.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart