
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රධාන හෝටලයක අද පැවැති රැස්වීමක් අතරතුරදී ය.
එම ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිපයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කර ඇත.
මේ අතර, ශ්‍රීලනිප විධායක සභාව ලෙසින් අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැත්වූ රැස්වීම කැදවිමට කිසිදු බලයක් ඔහුට නොමැතිබව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශවය නියෝජනය කරන නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක පවසා තිබේ.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන සරත් ඒකනායකට ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක පෙන්වා දි ඇත්තේ එවැනි රැස්විම් පැවැත්වීම අධිකරණ වාරණ නියෝග කඩකිරීමක් බවය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart