
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවවැනි පන්දුවාර 20 කාන්තා ක්රිකට් ලෝක කුසලානය කාලසටහන එළිදක්වා තිබේ.
බංග්ලාදේශයේ ඩකා හිදී එය එළිදක්වනු ලැබීය.
බංග්ලාදේශයේදි ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 10ක් A සහ B වශයෙන් කාණ්ඩ දෙකකින් තරගාවලියට සහභාගි වෙයි.
ඉන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඇතුළුව රටවල් කිහිපයක් මේ වන විට සුදුසුකම් ලැබිමේ තරගාවලියට ක්රීඩා කරන අතර ඉන් රටවල් දෙකකට ලෝක කුසලානයට පිවිසිමේ අවස්ථාව හිමිවෙයි.
තරගාවලියේ තරග 23ක් පැවැත්වෙන අතර ඒම තරග ඩකා හි ෂෙරේ බංග්ලා සහ සිල්හෙට් දී පැවැත්වෙනු ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart