
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් තුන්කොන් තරගාවලියක් හෙට සිට ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
කහ, කොළ සහ රතු ලෙස නම් කර ඇති එම කණ්ඩායම්වල නායකත්වය පිළිවෙලින් වනිදු හසරංග,ජනිත් ලියනගේ සහ චරිත් අසලංකට හිමිව තිබේ.
කණ්ඩායමකට ක්‍රිඩකයන් 14 ක් ඇතුළත් අතර හෙට සිට ලබන 11 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී එම තරගාවලිය පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart