
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.
Barbar Azam, Shaheen Shah Afridi, James Neesham, Tim Southee, Ish Sodhi වැනි ප්‍රවීණ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ද ඒ අතර සිටින බව පැවසේ.
ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා අවසන් වීමට නියමිත අතර, සංවිධායකයන් විසින් ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිතව ඇත.
අනතුරුව එම ක්‍රීඩකයන් වෙන්දේසිය සඳහා මුහුණ දෙනු ඇත.
එම වෙන්දේසිය මැයි 16 වැනි දින කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වීමට නියමිතව තිබේ.
පස්වැනි අදියර ලෙස ලංකා ප්‍රිමියර් ලීග් 2024 මේ වසරේ ජූලි 1 සිට 21 දක්වා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart