
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් මාර්ග ආරක්‍ෂාව පිළිබඳ සංගමය මගින් ලබාදෙන රියදුරු කුසලතා පදක්කම ලබන සෑම අ.පො.ස උසස් පෙළ සිසුවකුටම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ලිඛිත විභාගයට පෙනී නොසිට ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.
පාසල් මාර්ග ආරක්ෂණ සංසද පිහිටුවා පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ප්‍රාථමිකයේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට ඊට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.
විශ්වවිද්‍යාලවලට තේරී පත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී ජනාධිපති පදක්කම දක්වා යන සිසුන්ට පිරිනැමීමේ ක්‍රමවේදයක් ද මෙම සංසද මඟින් සකස් කෙරේ.
මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පාසලේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන ඇමැතිවරයා විසින් නිකුත් කරන බවද ඔහු පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart