
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.
එම සමගම නිවේදනය කර ඇති ආකාරයට 12.5 kgක ගෑස් සිලින්ඩරයක් රු:135 කින් පහළ දමා ඇති අතර නව මිල වන්නේ රු:4115කි.
ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක් රු:55කින් පහත දමා ඇති අතර නව මිල රු:1,652කි.
2.3 kg ගෑස් සිලින්ඩරයක් රු:23කින් පහත දමා ඇති අතර නව මිල රු:772ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart