
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිල්ලි කැපිටල්ස් පිලට දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ IPL තරගාවලියේ අවසන් වුණු තරගයකදී යැවූ සුපිරි යෝකර් පන්දු දෙකක් පිළිබඳව මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෝ අමන්දානන්දයට පත්ව සිටිති.
ඉන්දීය ජන මාධ්‍ය විසින්ද මතීෂගේ මෙම සුපිරි දක්ෂතාව ඉහලින් අගයකර ඇත.
විශේෂත්වය වන්නේ පතිරණ මෙම සුපිරි යෝකර් පන්දු දෙකම යවන්නේ පැයට කිලෝමීටර 150ක වේගයකින් වීමයි.
පහතින් දැක්වෙන්නේ මතීෂගේ එම යෝකර් පන්දු දෙකයි.
Stump lights go 🔛 🚨
✌️breath taking deliveries 😯
Watch the match LIVE on @JioCinema and @StarSportsIndia 💻📱#TATAIPL | #DCvCSK | @ChennaiIPL pic.twitter.com/lYfowwYvQd
— IndianPremierLeague (@IPL) March 31, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart