
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු මෙලෙස තුවාල ලබා ඇති බවය.
පොලිස් නිලධාරීන් පිරිසක් රන්මිණිතැන්න ප්‍රදේශයේ අද අලුයම සිදුකළ වැටළීමක් අතරතුර සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් වෙඩි තැබීමකින් ඔහුගේ උරහිසට තුවාල සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart