
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා නිවසක් කොල්ලකා කාන්තාවකට බරපතළ තුවාල සිදුකළ සැකකරුවකු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
හෝමාගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රත්‍රං ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
සැකකරුගේ CCTV දර්ශන නිකුත් කර ඇති අතර, සැකකරුගේ අනන්‍යතාව හෝ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart