March 30, 2024

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන පිරිසගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සංවිධායක ධූර අද ඉවත් කර තිබේ.

දුමින්ද දිසානායක පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා වූ අතර මහින්ද අමරවීර ඇමැතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය දැරීය.