
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝටි 10 ක වටිනාකමක් තියෙන රත්තරං කේක් එකක් උපන් දිනයකට ලැබුණොත් ඔයාට කොහොම සතුටක් තියේවිද?
මේ පහුගිය දවස්වල හැමෝම කතා කරපු රත්තරං කේක් එකක් ගැනයි.
හැබැයි අපිට මේ කේක් එක විශේෂ වෙන්නේ ලෝකෙම කතාබහට ලක්වුණු මේ කේක් එක හැදුවේ ලංකාවේ තරුණයෙක් නිසයි.
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන් මේ රත්තරං කේක එක නිර්මාණය කළේ ඩුබායිහී සිටින ප්‍රසන්න කුමාර රාජගුරු විසින්.
කැරට් 24 එඩිබල් රියල් ගෝල්ඩ්වලින් නිමවා තිබුණු මේ රත්‍රං කේක් නිර්මාණය ඉන්දීය රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුක්තයි.
ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු බව සඳහන් වෙනවා.
ඒ වගේම මෙය ඉන්දීය ඉතිහාසයේ වැඩිම වටිනාකමින් යුතුව නිර්මාණය කෙරුණු කේක් එක හැටියටත් මෙය වාර්තා අතරට එක වෙලා තියෙනවා.
ඌර්වශි රවුටෙලාට මේ කේක් එක තෑගි කරලා තිබුණෙ ජනප්‍රිය රැප් ගායකයෙකු වන යෝ යෝ හනී සිං විසින් .
ප්‍රසන්න කුමාර මීට පෙරත් ඌර්වශි වෙනුවෙන් කේක් එකක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මීට අමතරව, ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙකුගේද උපන්දින කේක් ඇනවුමක් ප්‍රසන්න විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා ඔහු නිර්මාණය කළේ Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක කේක් ආකෘතියක්.
ලෝක ප්‍රසිද්ධ චරිතවලට රසට වගේම හැඩට කේක් හදන ප්‍රසන්න, උත්සාහය මත සාර්ථක ගමනක් ගිය ආදර්ශමත් තරුණයෙක්.
දැන් ඩුබායි හිටියත්, මාතලේ ඉපදුණු ඔහු මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා .
උත්සාහය උනන්දුව කැපවීම කණ්ඩායම් හැගීම තියෙනවා නම් මොනවද මිනිස්සුන්ට කරන්න බැරි?
ප්‍රසන්න අපේ රටේ තරුණ තරුණියන්ට හොද ආදර්ශයක් වනවා නොඅනුමානයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart