
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු ප්‍රිමියර් ලීග් (PPL) ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 29 ) පැවැත්වේ.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවට අනුයුක්ත කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වනු ඇත.
තරගාවලියට සම්බන්ධ කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ ඇති දෙපාර්තමේන්තුවලින් සමන්විත වේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහභාගි වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart