
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සමග ලබන 30 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට අසිත ප්‍රනාන්දු කැදවා තිබේ.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ කසුන් රාජිත අබාධයකට ලක්වීම හේතුවෙන්, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කැදවා ඇති අතර, අසිත අබාධයකට ලක්ව සිටි හෙයින් බංග්ලාදේශ තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් නොකරන ලදී.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart