
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂය සමග කටයුතු කරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව මේ වන විට කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධනට විරෝධය පාමින් එම කමිටුවෙන් ඉවත්වී ඇති සාමාජිකයන් ගණන 11කි.
කෙසේවෙතත් ඉවත්වූ සාමාජිකයන් පිළිබඳව සැලකිල්ලක් නොමැතිව රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුවේ පළමු රැස්වීම ඊයේ පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart