
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රිඩකයන් වන මොහොමඩ් අෂ්රෆුල් සහ එනමුල් හක් ශ්රී ලංකා ක්රිකට් ආයතන කෞතුකාගාරයේ සංචාරයක නිරත වී තිබේ.
එහිදි 1996 වසරේ දී ශ්රී ලංකාව ජයගත් එක්දින ලෝක කුසලානය සමග ඔවුන් දෙදෙනා ඡායාරූපයකට පෙනිි සිටියහ.
සකීබ් අල් හසන්ට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පෙරළිකාර පිතිකරු වුයේ මොහොමඩ් අෂ්රෆුල්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart