
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළමුව පැවැත්වෙන්නේ මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය යන විවාදයට තිත තබමින් පළමුව ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බව වාර්තා වේ.
එබැවින් පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත්, ඒ අනුව කටයුතු සම්පාදනය කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart