
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දේශය’ට පවසා ඇත.
තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් වුවත් විවිධ පක්ෂවල දේශපාලන ගේම් සඳහා කිසිදු ආකාරයකින් සහායක් ලබා නොදීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ ඔවුන්ගේ පහසුවට මිස රටේ යහපත සඳහා නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
මෙම වසරේ මුලින්ම පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart