
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැති තුන්වැනි සහ අවසාන T20 තරඟයේදී විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක් සමඟින් ඉතිහාසගත විය.
ඒ අනුව, ඔහු විස්සයි20 කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලංකාවේ පස්වැනියා බවට පත්විය.
Hat-trick 🏏🇱🇰
Nuwan Thushara, the fifth Sri Lankan to take a hat-trick in men's T20Is as he bags a hat-trick against Bangladesh. #NuwanThushara #LKA #SriLanka #BANvSL pic.twitter.com/NLk0vOQHx4— Sri Lanka Tweet 🇱🇰 (@SriLankaTweet) March 9, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart