
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආබාධයකට ලක්ව සිටි අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර ඇති බව වාර්තා වේ.
ආබාධයක් හේතුවෙන් විස්සයි20 තරගාවලිය අහිමි වූ පැතුම් නිශ්ශංක ද එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
විස්සයි20 සංචිතයට ඇතුළත් නොවන එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් හෙට බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය;
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් (නායක)
සධීර සමරවික්‍රම
චරිත් අසලංක (උප නායක)
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මධුෂාන්
ලහිරු කුමාර
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුශංක
කමිඳු මෙන්ඩිස්
අකිල ධනංජය
සහන් ආරච්චිගේ
චාමික කරුණාරත්න
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart