Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
වම් පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධයක් හේතුවෙන්, බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන 03 වැනි විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ තෝරා නොගනු ඇත.
මතීෂ පතිරණ 2 වැනි විස්සයි20 තරගයේදී පන්දු යවමින් සිටියදී මෙම ආබාධයට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart