
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයන් තිදෙනාගේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද ඇතුළත්ව තිබේ.
ඉන් හොඳම ක්‍රීඩකයා අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා තෝරාගනු ලබයි.
ඇෆ්ගනිස්ථානය එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීම පැතුම්ව පෙබරවාරි මස ICC ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට නම්කිරීමට හේතුවී තිබේ.
පෙබරවාරි මස හොඳම ක්‍රීඩකයා තේරීම සඳහා පැතුම් නිශ්ශංක සමග නිර්දේශ වි ඇති අනෙක් ක්‍රිඩකයන් දෙදෙනා වන්නේ ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart