
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම හොඳම විකල්පය බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කථානායකවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දීම වඩාත් සුදුසු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමට විධායකයට බලයක් නොමැති බවත් ඔහු පැවසීය.
පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයා මුහුණ දී ඇති ගැටලුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා පත් නොකිරීමයි.
දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙස අනුමත කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට කථානායකවරයාට චෝදනා කරමින් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය චෝදනා කළේය.
එහිදි තෙන්නකෝන්ට පක්ෂව මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව දෙදෙනෙකු ඡන්දය භාවිත කළ බව වාර්තා විය.
සිවිල් සමාජ සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart