
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හේතූන් මත පාසල් සිසුන්ගේ බෑගයේ බර අඩුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව, පාසල් සිසුන් සඳහා සකස් කර ඇති ‘වැඩ පොත්’ හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ සඳහා විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින පෙන්වා දී තිබේ.
එබැවින් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.
අදාළ උපදෙස් මාලාව පහතින් දැක්වේ;

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart