
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබේ.
මාසික මිල සූත්‍රයට අනුව සංශෝධිත ඉන්ධන මිල ඊයේ (පෙබ.29) රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේ මිල ගණන් පවත්වා ගැනීමට තීරණය කර ඇත.
මේ අතර, Lanka IOC සහ Sinopec ද මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart